إِنَّ ٱلَّذِينَ كَفَرُواْ سَوَآءٌ عَلَيۡهِمۡ ءَأَنذَرۡتَهُمۡ أَمۡ لَمۡ تُنذِرۡهُمۡ لَا يُؤۡمِنُونَ
(නබියේ!) ඇත්තෙන්ම කවුරුන් (මෙම ධර්මය සිතට විරුද්ධව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට ඔබ බියගන්වා අනතුරු ඇඟවීමද, ඔවුන්ට ඔබ බියගන්වා අනතුරු අඟවා නොසිටීමද, ඔවුන්ට එක සමානය. ඔවුන් විශ්වාස කරන්නේම නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel