خَتَمَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَعَلَىٰ سَمۡعِهِمۡۖ وَعَلَىٰٓ أَبۡصَٰرِهِمۡ غِشَٰوَةٞۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ
අල්ලාහ් ඔවුන් ගේ හදවත් මත ද, ඔවුන් ගේ සවන් මත ද මුද්‍රා තැබීය. තව ද ඔවුන් ගේ පෙනීම මත ආවරණයක් ඇත. තව ද ඔවුන ට මහත් වූ වේදනාද ඇත
Author: Www.islamhouse.com