Surah Al-Baqara Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذَا قِيلَ لَهُمۡ ءَامِنُواْ كَمَآ ءَامَنَ ٱلنَّاسُ قَالُوٓاْ أَنُؤۡمِنُ كَمَآ ءَامَنَ ٱلسُّفَهَآءُۗ أَلَآ إِنَّهُمۡ هُمُ ٱلسُّفَهَآءُ وَلَٰكِن لَّا يَعۡلَمُونَ
තවද ඔවුන්ට “(අනිත්) මිනිසුන් විශ්වාස කළ ආකාරයටම ඔබත් (සත්‍ය වශයෙන්ම) විශ්වාස කරනු” යයි පවසනු ලැබුවහොත් (එයට) ඔවුන් “මෝඩයින් විශ්වාස කළ ආකාරයට අපිත් විශ්වාස කරන්නද?”යි විමසන්නාහ. නියත වශයෙන්ම මොවුන් මෝඩයින්ම නොවෙද? නමුත් (තමන්ම මෝඩයින් යන්න) ඔවුන් දැන ගන්නේ නැත