Surah Al-Baqara Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذَا لَقُواْ ٱلَّذِينَ ءَامَنُواْ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَوۡاْ إِلَىٰ شَيَٰطِينِهِمۡ قَالُوٓاْ إِنَّا مَعَكُمۡ إِنَّمَا نَحۡنُ مُسۡتَهۡزِءُونَ
තවද ඔවුන් විශ්වාසවන්තයින්ව හමු වුවහොත් “අපිත් (ඔබලා මෙන්) විශ්වාස කරන්නෙමු” යයිද පවසන්නාහ. නමුත් ඔවුන් (විශ්වාසවන්තයින්ගෙන් ඈත් වී) තමන්ගේ (ප්‍රධානීන් වන) ෂෙයිතාන්වරුන් සමග තනි වුවහොත් “නියත වශයෙන්ම අපි ඔබත් සමගම සිටින්නෙමු. (නමුත්) අපි (විශ්වාසවන්තයින් සමග එසේ පවසා) සමච්චල් කරන්නෙමු” යයි පවසන්නාහ