Surah Al-Baqara Verse 14 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Baqaraوَإِذَا لَقُواْ ٱلَّذِينَ ءَامَنُواْ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَوۡاْ إِلَىٰ شَيَٰطِينِهِمۡ قَالُوٓاْ إِنَّا مَعَكُمۡ إِنَّمَا نَحۡنُ مُسۡتَهۡزِءُونَ
තව ද ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට "අපි විශ්වාස කළෙමු" යැයි පවසති. නමුත් ඔවුහු ඔවුන් ගේ (සගයින් වූ) ෂයිතාන්වරුන් සමඟ තනි වූ විට "සැබැවින් ම අපි නුඹලා සමඟ ය,නිසකවම අපි (විශ්වාස කළවුන් සමග) සමච්චල් කරන්නෙමු" යැයි පැවසුවෝය