Surah Al-Baqara Verse 146 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡرِفُونَهُۥ كَمَا يَعۡرِفُونَ أَبۡنَآءَهُمۡۖ وَإِنَّ فَرِيقٗا مِّنۡهُمۡ لَيَكۡتُمُونَ ٱلۡحَقَّ وَهُمۡ يَعۡلَمُونَ
කවුරුන් හට අපි ධර්මය ලබා දී ඇත්තෙමුද, ඔවුන් තමන්ගේ ජනතාව (සැකයෙන් තොරව) හඳුනා ගන්නාක් මෙන් එය (එම මක්කාවෙහි දිසාවට මුහුණ ලා ඔබ සලාත් කරන්නෙහිය) යන්න දැන ගන්නාහ. නමුත් ඔවුන්ගෙන් එක් කොටසක් නියත වශයෙන්ම හොඳින් දැනගෙනම (මෙම) සත්‍යය වසන් කරන්නාහ