Surah Al-Baqara Verse 148 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَلِكُلّٖ وِجۡهَةٌ هُوَ مُوَلِّيهَاۖ فَٱسۡتَبِقُواْ ٱلۡخَيۡرَٰتِۚ أَيۡنَ مَا تَكُونُواْ يَأۡتِ بِكُمُ ٱللَّهُ جَمِيعًاۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
(විශ්වාසවන්තයිනි!) සෑම (සමූහයකට අයත්) අයටම ඔවුනොවුන් (නැමදුම් කිරීම සඳහා) මුහුණ ලා සිටීමට එක් දිසාවක් ඇත. එබැවින් (ඒවායෙන්) උසස් දැයට ඉක්මන් වනු. ඔබ කොහි සිටියද (මෙමගින්) ඔබ සියල්ලන්වම අල්ලාහ් එකට එක්කාසු කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහිද බලසම්පන්නයෙකු (වන්නේය)