Surah Al-Baqara Verse 149 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَمِنۡ حَيۡثُ خَرَجۡتَ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۖ وَإِنَّهُۥ لَلۡحَقُّ مِن رَّبِّكَۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ
එබැවින් (නබියේ!) ඔබ කොහි සිට පිටත් වුවද, (සලාත් කරන විට) මක්කාවෙහි ඇති) මස්ජිදුල් හරාම් දෙසටම ඔබගේ මුහුණ හරවනු මැනව! නියත වශයෙන්ම මෙය ඔබ දෙවියන්ගේ සත්‍යය (වූ නියෝගයක්) වන්නේය. (එබැවින් මේ ගැන පුහු තර්කයන් කරමින් සිටින්ණෙනි!) ඔබ කරන දැය ගැන අල්ලාහ් නොසැලකිලිමත්ව සිටින්නේ නොවේ