Surah Al-Baqara Verse 150 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَمِنۡ حَيۡثُ خَرَجۡتَ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَحَيۡثُ مَا كُنتُمۡ فَوَلُّواْ وُجُوهَكُمۡ شَطۡرَهُۥ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَيۡكُمۡ حُجَّةٌ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡ فَلَا تَخۡشَوۡهُمۡ وَٱخۡشَوۡنِي وَلِأُتِمَّ نِعۡمَتِي عَلَيۡكُمۡ وَلَعَلَّكُمۡ تَهۡتَدُونَ
තවද (නබියේ!) ඔබ කොහි සිට පිටත් වුවද, (සලාත් කරන විට) මස්ජිදුල් හරාම් දෙසටම ඔබගේ මුහුණ හරවනු මැනව! (විශ්වාසවන්තයිනි!) ඔවුන්ගෙන් සීමාව ඉක්මවූවන් හැර, අන් මිනිසුන් ඔබ සමග (පුහු) තර්ක කිරීමට ඉඩ ලබා නොදෙනු පිණිස, ඔබ කොහි සිටියත් ඒ දෙසටම ඔබගේ මුහුණ හරවනු මැනව! තවද ඔවුන්ට ඔබ බිය නොවනු. මටම ඔබ බිය වනු. (කිබ්ලාව ගැන මෙම නියෝගය මගින්) මගේ වරප්‍රසාදයන් මා ඔබ කෙරෙහි පූරණය කර තබන්නෙමි. (එබැවින්) ඔබ ඍජු මාර්ගය අත්කර ගත හැකිය