Surah Al-Baqara Verse 151 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraكَمَآ أَرۡسَلۡنَا فِيكُمۡ رَسُولٗا مِّنكُمۡ يَتۡلُواْ عَلَيۡكُمۡ ءَايَٰتِنَا وَيُزَكِّيكُمۡ وَيُعَلِّمُكُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَيُعَلِّمُكُم مَّا لَمۡ تَكُونُواْ تَعۡلَمُونَ
එසේම ඔබට අපගේ ආයාවන් සමුදීරණය කර පෙන්වා, ඔබව පරිශුද්ධ කර තැබීමටද, ඔබට ධර්මයන්ද, (ඒවායේ ඇති) ඥානයද උගන්වා දී, ඔබ නොදත් (අන්) දැයද ඔබට උගන්වා දීමට හැකි එක් දූතයෙකු ඔබගෙන්ම, ඔබ අතරේ අපි යවා ඇත්තෙමු