Surah Al-Baqara Verse 151 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Baqaraكَمَآ أَرۡسَلۡنَا فِيكُمۡ رَسُولٗا مِّنكُمۡ يَتۡلُواْ عَلَيۡكُمۡ ءَايَٰتِنَا وَيُزَكِّيكُمۡ وَيُعَلِّمُكُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَيُعَلِّمُكُم مَّا لَمۡ تَكُونُواْ تَعۡلَمُونَ
නුඹලාට අපගේ වදන් පාරායනය කර පෙන්වා, නුඹලා ව පිවිතුරු කර, නුඹලාට දේව ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වා, නුඹලා නොදැන සිටි දෑ නුඹලාට උගන්වන නුඹලා අතුරින්ම වූ ධර්ම දූතයෙකු නුඹලා වෙත අපි යවා ඇත්තෙමු. (මෙය නුඹලා ලද තවත් දායාදයකි)