يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱسۡتَعِينُواْ بِٱلصَّبۡرِ وَٱلصَّلَوٰةِۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّـٰبِرِينَ
විශ්වාසවන්තයිනි! (ඔබ, ඔබගේ උත්සාහයන්හි ජයග්‍රහණය කිරීම පිණිස) ඉවසීම මගින්ද, සලාතය මගින්ද උදව් උපකාර පතනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel