وَلَا تَقُولُواْ لِمَن يُقۡتَلُ فِي سَبِيلِ ٱللَّهِ أَمۡوَٰتُۢۚ بَلۡ أَحۡيَآءٞ وَلَٰكِن لَّا تَشۡعُرُونَ
තවද අල්ලාහ්ගේ මාර්ගයෙහි (යුද්ධ කර, සතුරන් විසින්) ඝාතනය කරනු ලැබූවන්ව, මරණයට පත් වූවන් යයි නොකියනු. එසේ නොව, (ඔවුන්) පණ පිටින් සිටින්නාහ. නමුත් (මෙය) ඔබ වටහා නොගන්නෙහුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel