Surah Al-Baqara Verse 155 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَلَنَبۡلُوَنَّكُم بِشَيۡءٖ مِّنَ ٱلۡخَوۡفِ وَٱلۡجُوعِ وَنَقۡصٖ مِّنَ ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَنفُسِ وَٱلثَّمَرَٰتِۗ وَبَشِّرِ ٱلصَّـٰبِرِينَ
(විශ්වාසවන්තයිනි!) තරමක බියෙන්ද, කුස ගින්නෙන්ද, වස්තූන්, ජීවිත, අස්වැන්න ආදියෙහි පාඩුවෙන්ද නියත වශයෙන්ම අපි ඔබව පිරික්සුමට ලක් කරන්නෙමු. එහෙත් (නබියේ! මෙම පිරික්සුම්වලින් ඇතිවන අමාරුකම්) විඳ දරාගෙන සිටින්නන්ට ඔබ සුභාරංචි දෙනු මැනව