ٱلَّذِينَ إِذَآ أَصَٰبَتۡهُم مُّصِيبَةٞ قَالُوٓاْ إِنَّا لِلَّهِ وَإِنَّآ إِلَيۡهِ رَٰجِعُونَ
(පිරික්සුමට ලක් වන) ඔවුන් තමන්ට මොන තරම් අමාරුකම් සිදු වුවත් “නියත වශයෙන්ම අපි අල්ලාහ් වෙනුවෙන්ම සිටින්නෙමු. නියත වශයෙන්ම අපි ඔහු වෙතම යළි පැමිණෙන්නෙමු” යයි පවසන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel