أُوْلَـٰٓئِكَ عَلَيۡهِمۡ صَلَوَٰتٞ مِّن رَّبِّهِمۡ وَرَحۡمَةٞۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُهۡتَدُونَ
මෙවැන්නන් කෙරෙහිම ඔවුන්ගේ දෙවියන්ගේ ආශීර්වාදයද දයාවද ඇති වන්නේය. තවද මොවුන්ම ඍජු මාර්ගයද අත්වූවන් වන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel