أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلضَّلَٰلَةَ بِٱلۡهُدَىٰ فَمَا رَبِحَت تِّجَٰرَتُهُمۡ وَمَا كَانُواْ مُهۡتَدِينَ
ඍජු මාර්ගය වෙනුවට දුර්මාර්ගය මිලට ගත් අය මොවුන්ය. එබැවින් මොවුන්ගේ (මෙම) ව්‍යාපාරයෙන් (කිසිම) ලාභයක් ලබා දුන්නේ නැත. තවද මොවුන් ඍජු මාර්ගය අත් කර ගත් අය වූවේද නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel