Surah Al-Baqara Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraمَثَلُهُمۡ كَمَثَلِ ٱلَّذِي ٱسۡتَوۡقَدَ نَارٗا فَلَمَّآ أَضَآءَتۡ مَا حَوۡلَهُۥ ذَهَبَ ٱللَّهُ بِنُورِهِمۡ وَتَرَكَهُمۡ فِي ظُلُمَٰتٖ لَّا يُبۡصِرُونَ
(එබැවින්) මොවුන්ගේ උපමාව නම්, (අන්ධකාරය වටකරගෙන සිටින) කෙනෙකුගේ උපමාවට සම වන්නේය. (එනම් අනතුරුදායක කැලෑවක කොටු වූ කෙනෙකු මග සොයා ගැනීම සඳහා) ගිනි මොළවා, (එමගින්) ඔහු වටා විහිදෙන ආලෝකය ලැබුණු අවස්ථාවේදී (ඔවුන්ගේ නපුරු ක්‍රියාවන්හි හේතුවෙන්) අල්ලාහ් ඔවුන්ගේ ආලෝකය (ඇස් පෙනුම) පහ කර, බැලීමට නොහැකි ඝන අන්ධකාරයෙහි ඔවුන්ව අත්හැර දැමුවේය