Surah Al-Baqara Verse 17 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Baqaraمَثَلُهُمۡ كَمَثَلِ ٱلَّذِي ٱسۡتَوۡقَدَ نَارٗا فَلَمَّآ أَضَآءَتۡ مَا حَوۡلَهُۥ ذَهَبَ ٱللَّهُ بِنُورِهِمۡ وَتَرَكَهُمۡ فِي ظُلُمَٰتٖ لَّا يُبۡصِرُونَ
ඔවුනට උපමාව වන්නේ ( අඳුර මකා ලීමට ) ගිනි ඇවිළ වූ කෙනෙකුගේ උදාහරනයක් මෙනි . එය ඒ අවට වූ දෑ ට ආලෝකය ලබා දුන් විට අල්ලාහ් ඔවුන් ගේ එළිය ඉවත් කළේය. තව ද ඔවුන ට දැකිය නොහැකි වන පරිදි අන්ධකාරයන් හි ඔවුන් ව අත හැර දැමීය