صُمُّۢ بُكۡمٌ عُمۡيٞ فَهُمۡ لَا يَرۡجِعُونَ
(ඒ සමගම මොවුන් හොඳ දැය නොඅසන) බිහිරන් බවටද, (හොඳ දැය කතා නොකරන) ගොළුවන් බවටද, (හොඳ දැය නොබලන) අන්ධයින් බවටද පත් වූහ. එබැවින් මොවුන් (අනතුරුදායක තත්වයෙන් කිසි විටෙකත්) මිදෙන්නේම නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel