Surah Al-Baqara Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraأَوۡ كَصَيِّبٖ مِّنَ ٱلسَّمَآءِ فِيهِ ظُلُمَٰتٞ وَرَعۡدٞ وَبَرۡقٞ يَجۡعَلُونَ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِم مِّنَ ٱلصَّوَٰعِقِ حَذَرَ ٱلۡمَوۡتِۚ وَٱللَّهُ مُحِيطُۢ بِٱلۡكَٰفِرِينَ
නැතහොත් (මොවුන්ගේ උපමාව) ඝන අන්ධකාරයෙන්ද, ගිගිරුමෙන්ද, විදුලියෙන්ද යුත් වලාකුළෙන් වසින වර්ෂාවට හසු වුණු (අයගේ උපමාවට සම වන්නේය. එසේ හසු වුණු) මොවුන්, හෙණ හඬින් මරණ බියට පත්ව, තමන්ගේ අතැඟිලි තමන්ගේ කණ්වලට ඇතුළු කර (තද කර, වසා) ගන්නාහ. නමුත් අල්ලාහ්, ප්‍රතික්ෂේප කරන මොවුන්ව (සෑම විටම) වටකර ගෙනම සිටින්නේය