إِذۡ تَبَرَّأَ ٱلَّذِينَ ٱتُّبِعُواْ مِنَ ٱلَّذِينَ ٱتَّبَعُواْ وَرَأَوُاْ ٱلۡعَذَابَ وَتَقَطَّعَتۡ بِهِمُ ٱلۡأَسۡبَابُ
(වැරදි මාර්ගය) අනුගමනය කරනු ලැබූ ( නායකයින්, තමන්ව ) අනුගමනය කළවුන්ගෙන් වෙන්වූ මොහොතක, ඔවුහු වේදනීය දඬුවම දකී. තවද ඔවුන් අතර තිබූ සියලු සබඳතා විසන්ධි කරනු ලැබේ
Author: Www.islamhouse.com