Surah Al-Baqara Verse 166 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraإِذۡ تَبَرَّأَ ٱلَّذِينَ ٱتُّبِعُواْ مِنَ ٱلَّذِينَ ٱتَّبَعُواْ وَرَأَوُاْ ٱلۡعَذَابَ وَتَقَطَّعَتۡ بِهِمُ ٱلۡأَسۡبَابُ
(මොවුන්ව වැරද යන) මෙම මාර්ගය පෙන්වූ අයද (පරලොවදී) දඬුවම (දෑසින්) දුටු වහාම, (තමන්ව) අනුගමනය කළ මොවුන්ව (සම්පූර්ණයෙන්ම) අත්හැර දමා ඈත් වන්නාහ. ඔවුන්ටද (ඔවුන්ව අනුගමනය කළ මොවුන්ටද අතරේ) තිබුණු සම්බන්ධකම් (සියල්ල) බිඳී යනු ඇත