Surah Al-Baqara Verse 167 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَقَالَ ٱلَّذِينَ ٱتَّبَعُواْ لَوۡ أَنَّ لَنَا كَرَّةٗ فَنَتَبَرَّأَ مِنۡهُمۡ كَمَا تَبَرَّءُواْ مِنَّاۗ كَذَٰلِكَ يُرِيهِمُ ٱللَّهُ أَعۡمَٰلَهُمۡ حَسَرَٰتٍ عَلَيۡهِمۡۖ وَمَا هُم بِخَٰرِجِينَ مِنَ ٱلنَّارِ
තවද (ඔවුන්ව) අනුගමනය කළ මොවුන් “තවත් වතාවක් අපව (ලොවට) ආපසු යාමට හැකි වුවහොත් (අපට මග පෙන්වූ) ඔවුන් (දැන් සම්පූර්ණයෙන්ම) අපව අත්හැර දමා ඈත් වූ ආකාරයටම අපිත් ඔවුන්ගෙන් නියත වශයෙන්ම ඈත් වන්නෙමු” යයි පවසන්නාහ. (ඔවුන්ගේ ශරීරයන් වේදනා විඳින්නේය). මේ ආකාරයටම ඔවුන්ගේ (හෘදයන්ද වේදනා විඳ) ශෝකයට පත් වීම සඳහා ඔවුන්ගේ (නපුරු) ක්‍රියාවන් අල්ලාහ් ඔවුන්ට ගෙනහැර දක්වනු ඇත. තවද ඔවුන් (නිරා) ගින්නෙන් මිදෙන්නේම නැත