Surah Al-Baqara Verse 168 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraيَـٰٓأَيُّهَا ٱلنَّاسُ كُلُواْ مِمَّا فِي ٱلۡأَرۡضِ حَلَٰلٗا طَيِّبٗا وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٌ
මිනිසුනේ! භූමියෙහි ඇති දැයෙන් (අනුභව කිරීමට) අනුමැතිය ලබා දී ඇති පරිශුද්ධ වූ දැයම අනුභව කරනු. (මෙයට වෙනස්කම් කරන මෙන් ඔබව පොළඹවන) ෂෙයිතාන්ගේ පා සටහන් අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු ඔබට ප්‍රකට සතුරෙකි