إِنَّمَا يَأۡمُرُكُم بِٱلسُّوٓءِ وَٱلۡفَحۡشَآءِ وَأَن تَقُولُواْ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ
ඔහු ඔබව පොළඹවන දැය නම්, පාපයද අවමන් ගෙනදෙන කාරණාවන්ද (කරන මෙන් හා) ඔබ නොදන්නා දැය (මගින්) අල්ලාහ් මත (බොරු ගොතා) පවසන මෙන්ය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel