Surah Al-Baqara Verse 170 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُواْ مَآ أَنزَلَ ٱللَّهُ قَالُواْ بَلۡ نَتَّبِعُ مَآ أَلۡفَيۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ءَابَآؤُهُمۡ لَا يَعۡقِلُونَ شَيۡـٔٗا وَلَا يَهۡتَدُونَ
තවද ‘අල්ලාහ් පහළ කරන මෙම (ධර්මය) අනුගමනය කරනු’ යයි ඔවුන්ට කියනු ලැබුවහොත් (ඔවුන්) “එසේ නොව, කුමක් මත අපගේ මුතුන් මිත්තන් (සිටිමින්, ඔවුන් කුමක් කරමින්) සිටිනු අපි දුටුවෙමුද, එයම අපි අනුගමනය කරන්නෙමු” යයි පවසන්නාහ. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදන්නා අය වශයෙන්ද, ඍජු මාර්ගය අත් නොකර ගත් අය වශයෙන්ද සිටියත් වුවද, (ඔවුන්ව අනුගමනය කරන්නෙහුද)