Surah Al-Baqara Verse 165 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَمِنَ ٱلنَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ ٱللَّهِ أَندَادٗا يُحِبُّونَهُمۡ كَحُبِّ ٱللَّهِۖ وَٱلَّذِينَ ءَامَنُوٓاْ أَشَدُّ حُبّٗا لِّلَّهِۗ وَلَوۡ يَرَى ٱلَّذِينَ ظَلَمُوٓاْ إِذۡ يَرَوۡنَ ٱلۡعَذَابَ أَنَّ ٱلۡقُوَّةَ لِلَّهِ جَمِيعٗا وَأَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعَذَابِ
(එසේ තිබියදී) අල්ලාහ් නොවන දැය ඔහුට සමානයන් වශයෙන් ගනිමින් අල්ලාහ්ව ප්‍රිය කරන්නාක් මෙන් ඒවාද ප්‍රිය කරන්නන් මිනිසුන්ගෙන් බොහොමයක් දෙනා ඇත්තාහ. එහෙත් විශ්වාසවන්තයින් නම්, අල්ලාහ්වම අධික වශයෙන් ප්‍රිය කරන්නාහ. තවද මෙම අපරාධකරුවන් (පොඩියක්) සිතා බැලිය යුතු නොවේද? මොවුන් තම දඬුවම් (තම දෑසින්) දකින විට දඬුවම් කිරීමෙහි අල්ලාහ් ඉතාමත් දැඩි වශයෙන් සිටින අතර සියලූම බල පුළුවන්කාරකමද (තමන් කැමැත්තක් දක්වන දැයට හැර) නියත වශයෙන් අල්ලාහ්ටම ඇත්තේය (යයිද දැන ගන්නාහ)