Surah Al-Baqara Verse 164 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraإِنَّ فِي خَلۡقِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَٱلۡفُلۡكِ ٱلَّتِي تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِمَا يَنفَعُ ٱلنَّاسَ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن مَّآءٖ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٖ وَتَصۡرِيفِ ٱلرِّيَٰحِ وَٱلسَّحَابِ ٱلۡمُسَخَّرِ بَيۡنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ
ඔහු අහස්ද, භූමියද, උත්පාදනය කර තිබීමෙහිද, රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙහිද, මිනිසුන්ට ප්‍රයෝජනයක් අත් කර දීම මගින් සාගරයන්හි යාත්‍රා කරන නැව්හිද, (කර්කශක වී) මැරී ගිය භූමියට පණ දීමට (සශ්‍රීක කිරීමට) අල්ලාහ් අහසින් වැසීමට සලස්වන වර්ෂාවද, සියලූම වර්ගයේ සතුන්ද භූමියෙහි විසිරී සිටීමද, සුළඟ විවිධ දිශාවන්ට (හරව) හරවා යැවීමෙහිද, අහසට හා භූමියට අතර පාලනය කරනු ලැබ ඇති ඝන වලාකුළෙහිද, (මිනිසුන්ට ඇති ඵල ප්‍රයෝජන ගැන පර්යේෂණය කර) සිතන ජනතාවට (ඔහුගේ දයාවද, ආදරයද දැනුම් දෙනු ලබන අනේක) සාධකයන් නියත වශයෙන්ම ඇත්තේය