وَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ
(මිනිසුනේ!) ඔබගේ නැමදුමට යුත්තා, නැමදුමට අයත් (අල්ලාහ්) එක් කෙනෙකි. අසීමිත දයාවද, අසමසම ආදරයද හිමි ඔහු හැර, නැමදුමට අයත් වෙන කිසිවෙකුත් නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel