خَٰلِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنۡهُمُ ٱلۡعَذَابُ وَلَا هُمۡ يُنظَرُونَ
(තවද ඔවුන්) එ(ම ශාපයෙ)හි සැමදා රැඳී සිටින්නාහ. (පරලොවදී) ඔවුන් වෙනුවෙන් දඬුවම් ලිහිල් කරනු ලබන්නේද නැත. ඔවුන්ට විවේකයක් දෙනු ලබන්නේද නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel