Surah Al-Baqara Verse 161 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraإِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَمَاتُواْ وَهُمۡ كُفَّارٌ أُوْلَـٰٓئِكَ عَلَيۡهِمۡ لَعۡنَةُ ٱللَّهِ وَٱلۡمَلَـٰٓئِكَةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ
(තවද) ඔවුන් (තමන්ගේ ධර්මයෙහි ඇති සත්‍යය සඟවා) ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ප්‍රතික්ෂේප කරමින්ම මරණයටද පත් වන්නෝද, ඔවුන් කෙරෙහි අල්ලාහ්, මලායිකාවරුන්, මිනිසුන් ආදී සියල්ලන්ගේ ශාපය නියත වශයෙන්ම අත් වන්නේය