Surah Al-Baqara Verse 160 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraإِلَّا ٱلَّذِينَ تَابُواْ وَأَصۡلَحُواْ وَبَيَّنُواْ فَأُوْلَـٰٓئِكَ أَتُوبُ عَلَيۡهِمۡ وَأَنَا ٱلتَّوَّابُ ٱلرَّحِيمُ
එහෙත් ඔවුන්ගෙන් කවුරුන් පසුතැවිලි වී (තමන්ගේ ධර්මයන්හි සඟවා තබා ඇති දැය) ප්‍රතිසංස්කරණය කර, (ඒවා මිනිසුන්ට) පැහැදිලිව ගෙනහැර දක්වන්නෝද, ඔවුන්ව මා ක්ෂමා කර හරින්නෙමි. මමද ඉතාමත් ක්ෂමා කරනනෙකු හා අසීමිත දයාබරවන්තයෙකි