Surah Al-Baqara Verse 159 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraإِنَّ ٱلَّذِينَ يَكۡتُمُونَ مَآ أَنزَلۡنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلۡهُدَىٰ مِنۢ بَعۡدِ مَا بَيَّنَّـٰهُ لِلنَّاسِ فِي ٱلۡكِتَٰبِ أُوْلَـٰٓئِكَ يَلۡعَنُهُمُ ٱللَّهُ وَيَلۡعَنُهُمُ ٱللَّـٰعِنُونَ
ඍජු මාර්ගයද පැහැදිලි සාධකයන්ද අපි පහළ කර, ඒවා මිනිසුන් වෙනුවෙන් ධර්මයෙහි පැහැදිලි කර, (පැවසූ) පසුවද, කවුරුන් (ඒවා) සඟවන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ්ද ශාප කරන්නේය. (තවද) ශාප කරන්නන්ද ඔවුන්ට ශාප කරන්නාහ