ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ نَزَّلَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِي ٱلۡكِتَٰبِ لَفِي شِقَاقِۭ بَعِيدٖ
සැබවින්ම අල්ලාහ් සත්‍ය සමඟ දේව ග්‍රන්ථය පහළ කිරීම මෙය හේතුව වේ. එම දේව ග්‍රන්ථය සම්බන්ධව මත භේද ඇති කර ගත්තවුන් (සත්‍ය යෙන්) දුරස්ථ වූ ගැටුමෙහි සිටිති
Author: Www.islamhouse.com