Surah Al-Baqara Verse 176 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraذَٰلِكَ بِأَنَّ ٱللَّهَ نَزَّلَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِي ٱلۡكِتَٰبِ لَفِي شِقَاقِۭ بَعِيدٖ
මෙහි හේතුව නියත වශයෙන්ම අල්ලාහ් (සම්පූර්ණයෙන්ම) මෙම ධර්මය පහළ කර තිබියදී (සුළු මුදලක් ලබා ගැනීම සඳහා එහි ආයාවන් සැ`ගවීමම) වන්නේය. තවද ධර්මය වෙනස් කරන්නන් නියත වශයෙන්ම (ඍජු මාර්ගයෙන්) වෙන් වී ඉතාමත් ඈතින් සිටින්නාහ