أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلضَّلَٰلَةَ بِٱلۡهُدَىٰ وَٱلۡعَذَابَ بِٱلۡمَغۡفِرَةِۚ فَمَآ أَصۡبَرَهُمۡ عَلَى ٱلنَّارِ
මොවුන්ම ඍජු මාර්ගය වෙනුවට අයහමගද, ක්ෂමාව වෙනුවට දඬුවමද මිලට ගත් අය වන්නාහ. (නිරා) ගින්න (මෙසේ) ඔවුන් (විඳ) දරා ගැනීමට සැලසුවේ කුමක්ද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel