Surah Al-Baqara Verse 174 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraإِنَّ ٱلَّذِينَ يَكۡتُمُونَ مَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلۡكِتَٰبِ وَيَشۡتَرُونَ بِهِۦ ثَمَنٗا قَلِيلًا أُوْلَـٰٓئِكَ مَا يَأۡكُلُونَ فِي بُطُونِهِمۡ إِلَّا ٱلنَّارَ وَلَا يُكَلِّمُهُمُ ٱللَّهُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَلَا يُزَكِّيهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ
කවුරුන් ධර්මයෙහි අල්ලාහ් පහළ කරන ලද දැය සඟවාගෙන ඒ වෙනුවෙන් සුළු මුදලක් ලබා ගන්නෝද, ඔවුන් නියත වශයෙන්ම තම කුසෙහි ගින්දර මිස, වෙන කිසිවක් පුරවා ගන්නේ නැත. තවද විනිශ්චය දිනදී අල්ලාහ් ඔවුන් සමග කතා කරන්නේද නැත. ඔවුන්ට (සමාව දී) පරිශුද්ධ කර හරින්නේද නැත. ඔවුන්ට (ඉතාමත්) වේදනා ගෙන දෙන දඬුවම්ද ඇත