Surah Al-Baqara Verse 173 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraإِنَّمَا حَرَّمَ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةَ وَٱلدَّمَ وَلَحۡمَ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ بِهِۦ لِغَيۡرِ ٱللَّهِۖ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَلَآ إِثۡمَ عَلَيۡهِۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ
(විශ්වාසවන්තයිනි! අනුභවයට) ඔබට වළක්වන ලද දැය නම්, (ඉබේ) මරණයට පත් වූ දැයද, ලේද, ඌරන්ගේ මස් මාංශද, (කුර්බාන් කරන විට) අල්ලාහ් නොවන (වෙනත්) නාමයක් කියන ලද දැයද වන්නේය. එබැවින් කවුරුන් හෝ සීමාව ඉක්මවා නොයාද, පාපයක් කිරීමේ අදහසක් නොමැතිවද සිටියදී, (මේවා අනුභව කිරීමට) බල කරනු ලැබුවහොත් (එය), ඔහු කෙරෙහි වරදක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, අසීමිත දයාබරවද සිටින්නේය