يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡ وَٱشۡكُرُواْ لِلَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ
විශවාසවන්තයිනි! අපි ඔබට ලබා දුන් දැයින් පරිශුද්ධ දැයම අනුභව කරනු. ඔබ (නැමදුමට යුතු) ඔහුවම නමදින්නන් වන්නෙහු නම්, අල්ලාහ්ට කෘතඥ වෙමින් සිටිනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel