فَإِنِ ٱنتَهَوۡاْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
(මින්) පසුවද ඔවුන් (ඔබට විරුද්ධව යුද්ධ නොකර) ඈත් වුවහොත් (ඔබ ඔවුන්ව නොකපනු). නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, අධික දයාබරවද සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel