Surah Al-Baqara Verse 191 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَٱقۡتُلُوهُمۡ حَيۡثُ ثَقِفۡتُمُوهُمۡ وَأَخۡرِجُوهُم مِّنۡ حَيۡثُ أَخۡرَجُوكُمۡۚ وَٱلۡفِتۡنَةُ أَشَدُّ مِنَ ٱلۡقَتۡلِۚ وَلَا تُقَٰتِلُوهُمۡ عِندَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ حَتَّىٰ يُقَٰتِلُوكُمۡ فِيهِۖ فَإِن قَٰتَلُوكُمۡ فَٱقۡتُلُوهُمۡۗ كَذَٰلِكَ جَزَآءُ ٱلۡكَٰفِرِينَ
එබැවින් (ඔබට විරුද්ධව යුද්ධ කිරීමට ඉදිරිපත් වූ) ඔවුන්ව දුටු තැන කපා දමනු. ඔබව (ඔබගේ රටින්) ඔවුන් පිටමං කළ ආකාරයටම ඔබත් ඔවුන්ව පිටමං කර දමනු. (ඔවුන් කරන) කළබලය ඝාතනයට වඩා ඉතාමත් නපුරුය. නමුත් (ඔවුන්ගෙන්) කවුරුන් හෝ (ආරක්ෂාව පතා) මස්ජිදුල් හරාම්හි සිටියහොත් එහිදී ඔවුන් ඔබට විරුද්ධව යුද්ධ කිරීමට ඉදිරිපත් වන තුරු ඔබ ඔවුන්ව කපා නොදමනු. (ඒ ස්ථානයේදීද) ඔවුන් ඔබට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියහොත් ඔබත් ඔවුන්ව කපා දමනු. එම ප්‍රතික්ෂේප කරන්නන්ට අයත් ඵලවිපාකය මෙයයි