وَقَٰتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يُقَٰتِلُونَكُمۡ وَلَا تَعۡتَدُوٓاْۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡمُعۡتَدِينَ
අල්ලාහ්ගේ මාර්ගයෙහි (ඔබ යාම වළක්වා) ඔබට විරුද්ධවූවන් සමග ඔබත් යුද්ධ කරනු. නමුත් ඔබ සීමාව ඉකමවා නොයනු. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel