Surah Al-Baqara Verse 189 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞يَسۡـَٔلُونَكَ عَنِ ٱلۡأَهِلَّةِۖ قُلۡ هِيَ مَوَٰقِيتُ لِلنَّاسِ وَٱلۡحَجِّۗ وَلَيۡسَ ٱلۡبِرُّ بِأَن تَأۡتُواْ ٱلۡبُيُوتَ مِن ظُهُورِهَا وَلَٰكِنَّ ٱلۡبِرَّ مَنِ ٱتَّقَىٰۗ وَأۡتُواْ ٱلۡبُيُوتَ مِنۡ أَبۡوَٰبِهَاۚ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ
(නබියේ! මාස් පතා වැඩෙන හා ගෙවීද උපදින නව) සඳ ගැන ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “ඒවා මිනිසුන්ට (සෑම මාසයක්ම) කාලයන්ද හජ්ද දැනුම් දිය හැකි දැයයි”. තවද (විශ්වාසවන්තයිනි! ඉහ්රාම් හැඳ සිටින) ඔබ (ඔබගේ) නිවෙස්වලට ඒවායේ පිටුපස පැත්තෙන් යාම මගින් හොඳ අය බවට පත් නොවන්නෙහුය. කවුරුන් අල්ලාහ්ට බිය වී කටයුතු කරන්නේද, ඔහුම හොඳ අයයි. එබැවින් ඔබ, (ඔබගේ) නිවෙස්වලට ඒවායේ ප්‍රධාන ෙදාරටුව මාර්ගයෙන්ම ඇතුළු වනු. අල්ලාහ්ට බිය වී කටයුතු කරනු. (මෙමගින්) ඔබට ජයග්‍රහණය අත් කර ගත හැකිය