Surah Al-Baqara Verse 188 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَلَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَكُم بَيۡنَكُم بِٱلۡبَٰطِلِ وَتُدۡلُواْ بِهَآ إِلَى ٱلۡحُكَّامِ لِتَأۡكُلُواْ فَرِيقٗا مِّنۡ أَمۡوَٰلِ ٱلنَّاسِ بِٱلۡإِثۡمِ وَأَنتُمۡ تَعۡلَمُونَ
තවද ඔබ, ඔබ අතරේ කෙනෙකු අනිත් කෙනාගේ වස්තූන් වැරදි ආකාරයෙන් අනුභව නොකරනු. (ඔබගේ පාර්ශවය බොරු යයි) ඔබ දැන සිටියදී (අනිත්) මිනිසුන්ගේ වස්තුවෙන් කිසිවක් පාපතර මාර්ගයෙන් ගිල දැමීම පිණිස (අල්ලස් දීමට) ඒ සමග අධිකාරීවරුන් වෙත නොයනු