يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعۡبُدُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ
මනුෂ්‍යයිනි! ඔබ, ඔබවද ඔබට පෙර විසූ අයවද උත්පාදනය කළ ඔබගේ දෙවියන්වම නමදිනු. (එමගින්) ඔබ පරිශුද්ධවන්තයින් බවට පත් විය හැකිය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel