Surah Al-Baqara Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِن كُنتُمۡ فِي رَيۡبٖ مِّمَّا نَزَّلۡنَا عَلَىٰ عَبۡدِنَا فَأۡتُواْ بِسُورَةٖ مِّن مِّثۡلِهِۦ وَٱدۡعُواْ شُهَدَآءَكُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمۡ صَٰدِقِينَ
(අපගේ දූතයා වන මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් නමැති) අපගේ වහලාට අපි පහළ කළ මෙහි (මෙම ධර්මයෙහි), ඔබ සැක සිතා ‘(මෙය දෙවියන් වහන්සේ විසින් පහළ කළ දැයක් නොව’ යයි පවසන) ඔබ සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම් (ඔබත්) අල්ලාහ් හැර ඔබව ස්ථීර කරන්නන්වද (ඔබට උදව්වට) ඔබ කැඳවාගෙන (ඔවුන් සමග එක්කාසු වී) එමගින් මෙවැනි පරිච්ඡේදයක් (නිර්මාණය කර) ගෙන එනු