Surah Al-Baqara Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَإِن لَّمۡ تَفۡعَلُواْ وَلَن تَفۡعَلُواْ فَٱتَّقُواْ ٱلنَّارَ ٱلَّتِي وَقُودُهَا ٱلنَّاسُ وَٱلۡحِجَارَةُۖ أُعِدَّتۡ لِلۡكَٰفِرِينَ
ඔබ (එසේ) නොකරන්නේ නම්, -ඔබලා විසින් කිසි විටෙකත් (එසේ) කිරීමටම නොහැකිය.- මිනිසුන්ද, ගල්ද භාවිතා කර ගන්නා (නිරා) ගින්නට බිය වනු. එය (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කරන්නන් වෙනුවෙන්ම සම්පාදනය කර ඇත්තේය