وَلِلۡمُطَلَّقَٰتِ مَتَٰعُۢ بِٱلۡمَعۡرُوفِۖ حَقًّا عَلَى ٱلۡمُتَّقِينَ
තවද තලාක් කියන ලද කාන්තාවන්ට (ඔවුන්ගේ ඉද්දාවෙහි ප්‍රමාද කාලය දක්වා) පුරුද්දට අනුව (ස්වාමිපුරුෂයාගේ දේපළ වලින්ම) පරිපාලනය ලබා ගැනීමට අයිතියක් ඇත. (එසේ ඔවුන්ව පරිපාලනය කිරීම) භය භක්තිකයින් කෙරෙහි අනිවාර්යය වන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel