Surah Al-Baqara Verse 240 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَٱلَّذِينَ يُتَوَفَّوۡنَ مِنكُمۡ وَيَذَرُونَ أَزۡوَٰجٗا وَصِيَّةٗ لِّأَزۡوَٰجِهِم مَّتَٰعًا إِلَى ٱلۡحَوۡلِ غَيۡرَ إِخۡرَاجٖۚ فَإِنۡ خَرَجۡنَ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِي مَا فَعَلۡنَ فِيٓ أَنفُسِهِنَّ مِن مَّعۡرُوفٖۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ
භාර්යයාවන්ව අත්හැර දමා මරණයට පත් වන ඔබගෙන් වූ අය, තමන්ගේ භාර්යයාවන්ව (නිවසින්) පිටමං කර නොදමා එක් වසරක් දක්වා පෝෂණය කරන මෙන් (උරුමක්කාරයින්ට) අන්තිම කැමැත්ත දන්වා සිටිනු. නමුත් ඔවුන් (වසරක් තුළ තමන් විසින්ම) පිටතට ගොස් තමන්ට නියමිත අන්දමින් (විවාහය ආදී) යම් කිසිවක් කර ගැනීමෙහි ඔබ කෙරෙහි වරදක් නැත. අල්ලාහ් බලවන්තයෙකු හා තියුණු බුද්ධියෙන් යුක්තවද සිටින්නේය